හැමෝම හොයපු අද රන් මිල - ගත්තේ නැත්තම් ඉක්මනට ගන්න
ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද (22) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දැක්වේ.
ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි සුළු වෙනසක් දක්නට ලැබේ.
එසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින්, මිලදී ගැනීමට පෙර නවතම තොරතුරු පරීක්ෂා කිරීම යෝග්‍ය වේ.

| කැරට් | මිලදී ගන්නා මිල | විකුණුම් මිල |
| කැරට් 24 | LKR 319,900 | LKR 329,600 |
| කැරට් 22 | LKR 293,300 | LKR 302,100 |
| කැරට් 21 | LKR 280,000 | LKR 288,700 |
| කැරට් 18 | LKR 240,100 | LKR 247,400 |
