අනුරාධපුර බන්ධනාගාර අධිකාරී යළි රිමාන්ඩ්

By Hashini Jun 11, 2025 08:48 AM GMT
Report

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 13 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔහුව අද (11) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පසුගිය 08 වනදා පස්වරුවේ වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ මෙහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණි. 

විදුලි බිල 15%කින් වැඩි කෙරේ

විදුලි බිල 15%කින් වැඩි කෙරේ

කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහලට

කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහලට