අමරකීර්ති අතුකෝරාල ඝාතනයට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani May 29, 2022 02:27 AM GMT
krishani

krishani

Report

පසුගිය 09 වනදා රට පුරා ප්‍රචණ්ඩක්‍රියා පැවති අතර නිට්ටඹුවේ දී සිදුවූ අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ගුණවර්ධන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ද තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රීරෝද රථ රියදුරෙක් වන 37 හැවිරිදි අදාළ සැකකරුව පෙරේදා(27) දිනයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර  සිද්ධියට අදාළව ඔහුගේ සහෝදරයාත් මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha