ඉන්ධන සම්බන්ධයෙන් රටටම සුබ පණිවිඩයක්..

Sri Lanka
By krishani May 31, 2022 03:51 AM GMT
krishani

krishani

Report

ඩීසල් මෙට්‍රික් ටොන් 40 000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් ඉන්දීය ආධාර යටතේ එම ඉන්ධන තොගය ලැබී ඇති බව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha