14 වියැති දැරියව අඹුකමට තියාගෙන දරුවෙකුත් දුන්න පියා - කරපු අහස පොළොව නුහුලන අපරාදය නිසා මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්නම නැතුව ඇති..

Report

තම දියණිය සමග ලිංගිකව හැසිරී ඇයව මවක් කළ පියෙක් සම්බන්ධයෙන් පුවතක් වව්නියාව සුන්දරපුරම් ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ හේතුවෙන් ඔහුට වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා විසින් බරපතල වැඩ සහිත වසර 12ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ඊයේ (04) නඩුව කැඳ වූ අවස්ථාවේ දී ය.

එමෙන්ම අපයෝජනයට ලක්වූ දියණියට රුපියල් ලක්ෂ 06ක මුදලක් වන්දි වශයෙන් ගෙවීමට ද විනිසුරුවරයා නියම කර ඇත.

14 වියැති දැරියව අඹුකමට තියාගෙන දරුවෙකුත් දුන්න පියා - කරපු අහස පොළොව නුහුලන අපරාදය නිසා මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්නම නැතුව ඇති.. | A Father Who Sexually Abused Vavuniya

මෙලෙස සිර දඬුවමකට ලක් වූ පියා දැරියගේ මව විදේශ ගතව සිටියදී දැරියට වයස අවුරුදු 14 ක් වූ කාලයේ දී අඹුව ලෙස තබා ගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත්තේ, පළමුව 2013 ජූනි මස 14 වෙනිදා ඔහු විසින් ඇයව බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවයි.

එමෙන්ම, 2015 වසරේදී ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසුව සිද්ධිය හෙළි වී තිබෙනවා.

ඉන් පසුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන වව්නියාව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඇයට ලැබුණු දරුවා සම්බන්ධයෙන් සිදු කළ ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයකින් සහ දැරියගේ සාක්කි වලින් විත්තිකරු විසින් සිදුකරන ලද අපරාධය සැක හැර ඔප්පු වී තිබෙනවා.

ඒ හේතුවෙන් විත්තිකරුට මෙම දඩුවම නියම කර ඇත.

කැළණි සරසවිය වසා දැමීමට හේතු වූ සිසුන් 4දෙනාට තහනමක්.

කැළණි සරසවිය වසා දැමීමට හේතු වූ සිසුන් 4දෙනාට තහනමක්.