අඩු ආදායම් ලාභී එක පවුලක් වෙනුවෙන් ලක්‍ෂ 10ක්

Sri Lanka Government Sinhala news
By Mithu May 28, 2025 05:34 AM GMT
Mithu

Mithu

Report

රජයේ මූලිකත්වයෙන් අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය පවසයි.

මහනුවර ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක්

මහනුවර ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක්

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බි සරත් මහතා සඳහන් කළේ, රුපියල් ලක්ෂ 10 ක් දක්වා ඔවුන්ට මූල්‍යාධාර ලබා දෙන බවයි. ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සුදුස්සන් තෝරා ගැනීම සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මෙය  සිදු කරන්නේ විධිමත් ක්‍රමවේදයක් යටතේ බවත් වැඩිදුරටත් සඳහන්.

මෙන්න සුභ ආරංචියක්...විසි දාහක් වෙනුවට පනස්දාහක් දෙනවලු

මෙන්න සුභ ආරංචියක්...විසි දාහක් වෙනුවට පනස්දාහක් දෙනවලු

ReeCha