සියලු දෙනා අවදානම් සිටින්න - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Report

පවතින වැසිබර කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් ධීවර හා නාවුක ප්‍රජාවට අවධානයෙන් පසුවීම වැදගත් වේ.

බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක්

බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක්

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංඟා කිහිපයක ජල මට්ටම් ද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිස්ත්‍රික්ක රැසකට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක රැසකට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

හිටපු ඇමැති මනුෂ අත්අඩංගුවට කලින්ම අපේක්ෂිත ඇප අයදුම් කරයි

හිටපු ඇමැති මනුෂ අත්අඩංගුවට කලින්ම අපේක්ෂිත ඇප අයදුම් කරයි