බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක් [PHOTOS]

Report

කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) දින පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

මේ නිසා ඒ අවට විශාල වාහන තදබදයක් ඇතිව තිබෙන බව සඳහන්.

ඒ අනුව වාර්තා වූ ආකාරයට මෙම අනතුර දුම්රිය මූලස්ථානය අසල දී සිදුව තිබෙනවා.

කෙසේ වුවද අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

ඉදිරි පැය 24 ගැන අද අලුයම නිකුත් කළ නිවේදනයක් මෙන්න

ඉදිරි පැය 24 ගැන අද අලුයම නිකුත් කළ නිවේදනයක් මෙන්න

අද රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දවසක් සූදානම්වන්න

අද රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දවසක් සූදානම්වන්න

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

GalleryGalleryGallery