වසන්ත මුදලිගේට ඇප.
ඊයේ (27) කුරුදුවත්ත පොලීසිය විසින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුවක් මතයි.
කෙසේ වෙතත්, ඔහුව අද (28) දින ඇප මත මුදාහැර තිබෙනවා.