මීට පස්සේ මේ බැංකුවෙත් විශේෂ වෙනසක් - බැංකුවේ ගනුදෙනුකරුවන්ට සතුටු හිතෙන ආරංචියක්
ග්‍රාමීය බැංකු ක්ෂේත්රයේ පළමු ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ග්‍රාමීය බැංකුව ඔස්සේ කඩිනම් සේවාවක් සැලසීම මෙමගින් සිදු වන බව සඳහන්.
අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කළගෙඩිහේන ග්‍රාමීය බැංකුව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙසේ ඩිජිටල්කරණය කිරීම සිදු විය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඒ අනුව මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය තුළින් ග්‍රාමීය බැංකුවේ ගණුදෙනුකරුවන්ට සිය සේවාවන් පහසුවෙන් ඉටුකරගත හැකි වේ.
ඊට අමතරව ආරක්ෂාකාරීව ගණුදෙනු සිදුකළ හැකිවීම ද විශේෂත්වයක්.