විදේශ ඇමති විජිත හේරත් ලොක්කෙකු හමුවෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ සේවය අවසන් කරන අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය හමුවී තිබේ.
ඊයේ පවතී එම හමුවේදී අමාත්‍යවරයා විසින් 2022-2026 කාලයේදී ජුලි චන්ග් මහත්මිය අමෙරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමට දැරූ අඛණ්ඩ උත්සාහය සඳහා ස්තූතිය පළ කර ඇත.
වැඩිදුරටත් විසින් 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය දැක්වූ සහාය සඳහා අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සිදුකළ මැදිහත්වීම සම්බන්ධයෙන් ස්තූතිය පලකර තිබේ.
එමෙන්ම විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ජුලි චන්ග් මහත්මියගේ මීළඟ රාජකාරිය සාර්ථක වේවා යැයි සුභ පැතුම් පිරිනැමීය.