මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

Anura Kumara Dissanayaka Ranjan Ramanayake Sri Lanka Politician Vijitha Herath
By Wayomi Aug 20, 2024 12:22 PM GMT
Wayomi

Wayomi

Report

අද (20) උදෑසන ජාතික ජන බලවේගයේ මහර ආසනයේ සුරිය පාළුව උතුර මැතිවරණය කාර්යාලය විවෘත කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහභාගී විය.

එහිදී මාධ්‍යවේදීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ගෙන් ගැටළුවක් යොමු කර සිටියා.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?


ඒ, පසුගියදා නාමයෝජනා භාරදීම සඳහා ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදී අනුර දිසානායක මහතා නාමල් රාජපක්ෂ මහතාට අතට අත දෙමින් සුහද පිළිසඳරක යෙදෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම, රන්ජන් රාමනායක විසින් පැවසූ “හැමෝම යාලුවෝ” යන කතාව තහවුරු කිරීමක්ද යන වගයි.

එහිදී ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසා සිටියේ, ජාතික ජන බලවේගය විසින් මේ වන තෙක් ඉතාම සාමකාමීව තම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන බවත් මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සහ සාමකාමී ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත්ය.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.


එමෙන්ම මාධ්‍යවේදීන් වැඩිදුරටත් විමසා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජාතික ජන බලවේගයට සුභ පැතීම පිළිබඳ ජාතික ජන බලවේගය මතය කුමක්ද යන වගයි.

පිළිතුරු දක්වමින් විජිත හේරත් කියා සිටියේ රන්ජන් රාමනායක යනු විටෙක මේ රටේ දූෂිත ක්‍රමය වෙනුවෙන් තනිව සටන් කළ පුද්ගලයෙක් බවත් ඔහු ජාතික ජන බලවේගයට සුබ පතයි නම් එම සුබ පැතුම් මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නා බවත්, රන්ජන් රාමනායකගේ එම සිදුවීමෙන් මේ රටේ දූෂණය තනි පුද්ගලයකු ලෙස සටන් වැද නැවැත්විය නොහැකි බවට ඔප්පු වූ බැවින් ඒ සඳහා මහජන බලයක් අවශ්‍ය බවත්ය.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.


එමෙන්ම රන්ජන් රාමනායකගේ ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා පවසා සිටියේ රන්ජන් රාමනායක යනු දූෂිතයෙක් හෝ මැරයෙක් නොවන බවත් ඇත්ත කතා කළ නිසා සිරගතවූ පුද්ගලයෙක් බැවින් ඔහුගේ ප්‍රජා අයිතිය ලබාදීම සම්බන්ධව ජාතික ජන බලවේගයට වගකීමත් ඇති බව විශ්වාස කරනා බවත්ය.  

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)

මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ ආකාරයට හදිසි මිල වෙනස්වීමක් ගැන දැන් ලැබුණු ආරංචිය. - නව මිල ගණන් මෙන්න.

මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ ආකාරයට හදිසි මිල වෙනස්වීමක් ගැන දැන් ලැබුණු ආරංචිය. - නව මිල ගණන් මෙන්න.