මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ ආකාරයට හදිසි මිල වෙනස්වීමක් ගැන දැන් ලැබුණු ආරංචිය. - නව මිල ගණන් මෙන්න.

By Wayomi Aug 20, 2024 07:38 AM GMT
Report

ඉතිහාසයේ නොවු විරු අන්දමින් අමු පුවක් ගෙඩියක මිල රුපියල් විසි පහක් දක්වා ඉහල ගොස් ඇතැයි පුවක් ව්‍යාපාරිකයෝ පවසනවා.

පසුගිය සමයේ රුපියල් 2- 5 ත් අතර මිලක පැවති පුවක් ගෙඩියක මිල සීඝ්‍ර ලෙස ඉහල යෑමට හේතුව විමසීමේ දී පුවක් වෙළදුන් කියා සිටියේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක ල පුවක් පලදාව අඩු කාලසීමවක් බැවින් දෙනියාය වැනි ප්‍රදේශවලින් එකතුකර රැගෙන එන පුවක් වෙළදපොලට ප්‍රමාණවත් නොවීම මිල ඉහල යෑමට බලපා ඇති බවයි. 

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.


නමුත් බුලත් වල මිල පහළ බැස ඇති අතර වෙළදපොල තොරතුරුවලට අනුව බුලත් දහසක තොග මිල රුපියයල් 250.00 සිට 300.00 දක්වා පහත බැස ඇත.

කරුංකා පුවක්වල මිල ද කිලෝවක් රුපියල් 1200.00 සිට 1300.00 දක්වා මිල ගනනකට පැමිණ ඇති බවයි ව්‍යාපාරිකයෝ පවසන්නේ.

එමනේම පුවක් මිල වැඩිවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් රැසක් කියා සිටියේ පවත්නා අධික මිල හේතුවෙන් පුවක් මිලදී ගැනීම මේ වනවිට සීමා වී ඇති බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ තොග පුවක් හා බුලත් අලවිසැල් හිමියන් වැඩිදුරටත් කියා සිටියේ වෙළදපොල තුළ පුවක් මිල ඉහල යෑම තවත් මාස කිහිපයක් පවතිනු ඇති බවයි.

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)