TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.

By Wayomi Aug 20, 2024 08:32 AM GMT
Report

ප්‍රාග්ධන ලාභ බදු සදහා යටත් වන තැනැත්තන්ට අදාළ කටයුතු දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ උපදේශන සහ ප්‍රවර්ධන අංශය මගින් මෙන්ම ආසන්නතම ප්‍රාදේශීය කාර්යාල වලින් සහ ඊ සේවාවන් මගින් සිදු කරගත හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යළි සිහිපත් කරනවා.

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

අගෝස්තු මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස. - ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ අනාවැකියක් කළ දෙයක්.?

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.


ඒ අනුව මෙහිදී ටින් අංකය සහ ප්‍රාග්ධන ලාභ බදු වාර්තා ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මේ වන විට ප්‍රාග්ධන ලාභ බදු කටයුතු විමධ්‍යගතව සිදුවන අතර බදු ගෙවා අදාළ වාර්තාව නියමිත දිනට ගොනු කිරීමට අපොහොසත් වීමෙන් දඩ හෝ බන්ධනාගාර ගත කිරීමකටද යටත් කළ හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසනවා.

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)

ලක්ෂ 3ක් තෙරණිනමකට දැම්මා. - සංජීව ලෝන්ලියෙස් ගේ පිට කවරේ ගැලවෙයි. - සිංදුව ලියපු හාමුදුරුවෝ ගේම ඉල්ලයි. - (VIDEO)

මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ ආකාරයට හදිසි මිල වෙනස්වීමක් ගැන දැන් ලැබුණු ආරංචිය. - නව මිල ගණන් මෙන්න.

මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ ආකාරයට හදිසි මිල වෙනස්වීමක් ගැන දැන් ලැබුණු ආරංචිය. - නව මිල ගණන් මෙන්න.