අද රාජගිරිය අවදානම් ප්‍රදේශයක් වෙයි. - රජයේ ආයතන සහ රෝහල් වසා දැමේ.(වැඩි විස්තර සහිතයි.)

Election Commission of Sri Lanka Sri Lanka Politician Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 15, 2024 03:44 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව අද (15) පෙරවරු 9.00 ට ආරම්භ කිරීමට නියමිතයි.

එය උදේ 9.00සිට 11.00 දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති අතර මැතිවරණ කොමිසම පිහිටි රාජගිරිය ප්‍රදේශය අවට දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියත්මක කර තිබෙනවා.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.


ඒ, අනුව ආරක්ෂක වැඩපිළිවෙල යටතේ දැඩි නීති කිහිපයක් ක්‍රියාත්මක කර ඇති අතර රාජගිරියට යන එන සාමාන්‍ය ජනතාව මේ ගැන අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුයි.

මේ කාලයේදී මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාව සැපයීමට රජය තීරණය කර ඇති අතර නාම යෝජනා බාර ගන්නා අවස්ථාවේදි එම ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් බවට පත් කෙරෙන අතර කලාපයට ඇතුළු විය හැක්කේ අවසර ලත් පුද්ගලයන් සහ අවසර ලත් වාහනවලට පමණි.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.


නාම යෝජනා බාර ගන්නා කාලයේදී සරණ මාවත ආශ්‍රිත රජයේ ආයතන සහ රෝහල් වසා දමන හෙයින් සාමාන්‍ය කටයුතු සහ වෙනත් රාජකාරී සඳහා පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

ලංකාව බලන් හිටපු මොහොත මෙන්න. - නාමයෝජනා භාරගැනීම - (LIVE VIDEO)

ලංකාව බලන් හිටපු මොහොත මෙන්න. - නාමයෝජනා භාරගැනීම - (LIVE VIDEO)


නාමයෝජනා බාරදීමට ශාලාවට පැමිණිය හැක්කේ අපේක්ෂකයාට සහ තවත් දෙදෙනෙකුට පමණක් බවත් ඒ අයට විශේෂ අවසර පත්‍ර නිකුත් කර ඇති බවත් කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

එමෙන්ම තවත් අමුත්තන් තිදෙනකුට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යාබද ගොඩනැගිල්ලේ රැඳ සිටීමට අවසර දෙනු ලබයි.

සරණ මාවතට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයා රැගෙන එන වාහනයට පමණකි.  

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.



GalleryGallery