ලංකාව බලන් හිටපු මොහොත මෙන්න. - නාමයෝජනා භාරගැනීම - (LIVE VIDEO)

Report

ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.


එය පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

අද රාජගිරිය අවදානම් ප්‍රදේශයක් වෙයි. - රජයේ ආයතන සහ රෝහල් වසා දැමේ.(වැඩි විස්තර සහිතයි.)

අද රාජගිරිය අවදානම් ප්‍රදේශයක් වෙයි. - රජයේ ආයතන සහ රෝහල් වසා දැමේ.(වැඩි විස්තර සහිතයි.)


එහිදි විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇත.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.


මෙවර ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාරගැනීමේ කාලය ඊයේ (14) දහවල් 12.00න් අවසන් වූ අතර ඒ අනුව අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.


එමෙන්ම නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ඇති.

එහිදී ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදු කරනු ලබනවා.

හරීන්ගේ - මනූෂගේ ධුර ඇතුළුව ඇමති ධුර 3ක් ජනපති යටතට. - විශේෂ ගැසට් නිවේදනයක්.

හරීන්ගේ - මනූෂගේ ධුර ඇතුළුව ඇමති ධුර 3ක් ජනපති යටතට. - විශේෂ ගැසට් නිවේදනයක්.