හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

Report

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (16) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ, අනුව තුන්වැනි පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වැනිදා ආරම්භ වෙයි.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.


හංසයා පසකට විසිවෙයි. - ජනපති රනිල්ට තීන්දු වූ අලුත්ම ඡන්ද සලකුණ මෙන්න.

හංසයා පසකට විසිවෙයි. - ජනපති රනිල්ට තීන්දු වූ අලුත්ම ඡන්ද සලකුණ මෙන්න.


මේ අතර 2024 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මෙම වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.


එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

2015 ජයග්‍රහණය කළ පොදු අපේක්ෂකයාගේ වාසනාවන්ත සලකුණ මෙවර රනිල්ට.

2015 ජයග්‍රහණය කළ පොදු අපේක්ෂකයාගේ වාසනාවන්ත සලකුණ මෙවර රනිල්ට.