එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.
By Wayomi
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ ඉහල යාමක් දක්නට ලැබුනා.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.
ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79. 98 ක් ලෙස දැක්වුණු අතර වූ ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 77. 25 ක් ලෙසයි.
කෙසේ වෙතත් බොරතෙල් තොග අඩු වීම පිලිබද අනාවැකි පළ වීමත් සමග පසුගිය දින කිහිපය තුළ තෙල් මිලෙහි වර්ධනයක් දක්නට ලැබුණේ.