අද සිට ක්‍රියාත්මක පරිදි ඉන්ධන සඳහා වූ QR අහෝසි කෙරේ..!
අද (01) සිට ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම්හල් වලින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද QR ක්‍රමවේදය අහෝසි කර තිබෙනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවා.