ප්‍රියසාද් පවුලේ හැමෝම දිනක්ශි ශනුද්‍රි වගේම දිනේශ් ත් ගිය බැංකොක් ට්‍රිප් එකේ හැමෝටන පේන්න දාපු පළමු වීඩියෝව මෙන්න. (VIDEO)

Report

ප්‍රියසාද් පවුලේ හැමෝම මේ වෙද්දි තායිලන්තේ සංචාරෙකට ගිහින් තියනවා. ඒක ඉතින් හැමෝම දන්නවනේ කොහොම වුණත් මේ පවුලේ හැම දෙනෙක්ම ඉතාම ආදරෙන් තමයි මේ ගමන ගියේ. විශේෂම දේ කියන්නේ මේ ගමනට ශනුද්‍රිගේ පෙම්වතා දිනේශ්ත් ගිහින් තියනවා.

ශනුද්‍රිලාගේ පවුලේ අයගේ ව්ලොග්ස් බලන්න කැමති අය හරි උනන්දුවෙන් නේ ඉන්නේ මේ අය මොකද කරන්නේ කියලා දැනගන්න ඉතින් මේ කට්ටිය බැන්කොක් ගිහින් මොනවද කරේ කියලා ශේෂාද්‍රි එයාගේ ව්ලොග් එකේ වීඩියෝවක් දාලා.

හැමෝම ඉතින් මේක බලන්නනේ බලන් හිටියේ ඒ නිසාම බලන්නකෝ මේකට තියන ප්‍රතිචාර.

ඔයත් කැමතිනම් එයාලා බැන්කොක් ගිහින් මොකද කරේ කියලා පහත වීඩියෝවෙන් බලන්න...