ජනපති මාලදිවයිනට පිටව යයි..

Report

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු මහතාගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයින බලා පිටත්වූ බවය