පියුමි සතුටින් ඉන්න ශරීරයේ කරපු වෙනස් කම් මෙන්න.. ඇය ප්‍රසිද්දියේම කියයි...(PHOTOS)
පියුමි හන්සමාලි කියලා කියන්නේ ලංකාවේ නිළියන් අතර සරාගීම පෞරෂයක් සහිත කාන්තාවක්. පියුමි එයාහේ ජීවිතේ සෑම මොහොතෙම සතුටින් ඉන්නේ බොහෝ දුරට අනුන්ගේ තීරණ අනුන් කියන දේවල් ගැන නොහිතන නිසා කියලා තමයි බොහෝ අය කියන්නේ.
ඉතින් පියුමි ලගකදි තිබුණු සම්මුක සාකච්ඡා වකදි පවසා තිබුණේ එයා කයිලි ජෙනර්ව ෆලෝ කරන බවයි. එම නිසාම ඇය තමන්ගේ ශරීරයේ යම් කිසි කොටස් කිහිපයක්ම වෙනස් කරගත්ත බව පැවසුවා මේ වෙන විට පියුමි කියන්නෙ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම බොහෝ දෙනෙක් දන්න කෙනෙක් වෙලා. එයාගෙව් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ෆලෝවර්ස්ලා විශාල ප්‍රමාණයක් මේ වෙද්දි ඉන්නවා.
ඉතින් ඇය කියන්නේ ඇගේ ජීවිතේ සතුටින් ඉන්න ශාරීරික වශයෙනුත් මාමසික වශයෙනුත් ලොකු වෙනස් කම් කරා. කියලා තමන්ව දැක්කම ඒවා අදුනගන්න පුළුවන් කියලා තමයි පියුමි කියන්නේ.
මේ දේවල් මත තමයි එයාගේ සතුට රැදිලා
තියන්නේ කියලත් ඇය කියනවා




 
                                        
                                         
                 
                     
                                             
         
     
     
     
                            ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
        ![පාර්ලිමේන්තුව ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/e9de7634-e7a1-4c4b-8e5f-6f353bcfe7d3/25-68f85aabae4a3-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        