කෑගල්ල අඩු ආදායම්ලාභී පවුල්වලට සුභ ආරංචියක්

Report

කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 71ක් සඳහා නිවාස ආධාර ලබාදීම පසුගියදා සිදු කෙරිණි.

උත්සවය සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන පරමාර්ථ සංකල්පයට අනුව සබරගමු පළාත් සභාව මඟින් මෙම ආධාර මුදල් බෙදාහැරීම සිදු කෙරේ.

මෙම වැඩපිළිවෙළ තුළින් අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලු විසඳීමට පළාත් සභාව තීරණාත්මක පියවර ගෙන ඇත.

වැඩි පඩියට රට යන්න ඉන්න අයට අසුභ ආරංචියක් - දැනගෙනම යන්න

වැඩි පඩියට රට යන්න ඉන්න අයට අසුභ ආරංචියක් - දැනගෙනම යන්න

කාන්තාවන් වෙනුවෙන් රජයෙන් අළුත් වැඩක්

කාන්තාවන් වෙනුවෙන් රජයෙන් අළුත් වැඩක්