පෝලිමේ හිටියට වැඩක් නෑ. - ඉක්මනින්ම Passport ලැබෙන පිරිස ගැන ඇමති විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

Vijitha Herath Department of Immigration & Emigration Passport
By Wayomi Oct 29, 2024 06:51 AM GMT
Wayomi

Wayomi

Report

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඉල්ලීමක් කරනවා.

ඒ, අනුව නව පාස්පෝට් තවත් ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු පසු එම ගැටලුව විසඳෙන බවත් ඔහු ප්‍රකාශ කළා.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

මේ අතර පසුගිය දින වල බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය අසලට පාස්පෝට් ලබාගැනීම සඳහා විශාල වශයෙන් පිරිස් පැමිණීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.

"ප්‍රමුඛතාවය එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. ඇත්තටම ඒක නිර්ණය කරන්න වෙන්නේ ඇත්තටම මානුෂීය හේතු සහ එය දිහා බලලා. 10,000ක් එන්නේ නෑ. නමුත් 2,000ක් විතර දවසකට ඇවිල්ලා ඉන්නවා. අපි ඒ අයට ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඔන්ලයින් ක්‍රමවේදය අසාර්ථක වෙලා තියෙනවා. මොකද ඒකේ ව්‍යාජ ක්‍රම භාවිත කරලා තියෙනවා. සිම් කාඩ් දෙක තුන භාවිත කරලා සමහර ඒජන්සි තියෙනවා ඔවුන් මැදිහත් වෙලා මේක මැනිපියුලේට් කරලා තියෙනවා.

ලිට්රෝ ගෑස් සැපයීම ගැන විශේෂ තීන්දුවක්. - එයට කැබිනට් අනුමැතිය හිමි වුණේ මෙහෙමයි.

ලිට්රෝ ගෑස් සැපයීම ගැන විශේෂ තීන්දුවක්. - එයට කැබිනට් අනුමැතිය හිමි වුණේ මෙහෙමයි.

ලාෆ්ස් ගෑස් ගැන විශේෂ දැනුම්දීමක්.

ලාෆ්ස් ගෑස් ගැන විශේෂ දැනුම්දීමක්.

 

ඒ ගැටලුව නිසා තමයි ඒක වෙනස් කරලා තියෙන්නේ. දැනට යම් ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ ක්‍රමවේදයේ අපහසුතාවයට පත්වෙන එකක් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ යම් සීමා සහිත ප්‍රමාණයක් අපි ටෝකන් දෙනවා. ඒ නිසා අර දිගුකාලීනව ගමන් යන්න ඉන්න අය - අපිට කියන්න බෑ එන්න එපා කියලා - ඉල්ලීමක් කරනවා ඒ අය කලබල වෙන්න එපා තව විශාල පාස්පෝට් ප්‍රමාණයක් ලංකාවට එනවා ඒ මුද්‍රණ කටයුතු අවසන් වුණහම එතකොට මේ කිසි ගැටළුවක් නැතිව ගන්න පුළුවන්. ඒ නිසා අත්‍යවශ්‍ය අවශ්‍යතා තියෙන අය පමණක් මේක ලබාගන්න කියන ඉල්ලීම අපි ජනතාවගෙන් කරනවා."

මහ බැංකුව රුපියල් බිලියන 100කට ආසන්න මුදල් අච්චු ගසයි.? - අමාත්‍ය විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.(UPDATE)

මහ බැංකුව රුපියල් බිලියන 100කට ආසන්න මුදල් අච්චු ගසයි.? - අමාත්‍ය විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.(UPDATE)

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.

ReeCha