සියල්ල ක්‍රමක්‍රමයෙන් යහපත් අතට - සටන් විරාමය නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙනුත් ලෝකෙටම සතුටු හිතෙන ආරංචියක්

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ කොන්දේසි සහිත සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී ඇත.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල 5.8% කින් පහත වැටී ඇති අතර, එහි බැරලයක මිල මේ වන විට ඩොලර් 103.42 ක් වශයෙන් සඳහන් වේ.

සති දෙකේ සටන් විරාමයෙන් ලෝක රන් මිල උඩුයටිකුරු වෙයි - රන් මිල වාර්තාගත ලෙස ඉහළට

සති දෙකේ සටන් විරාමයෙන් ලෝක රන් මිල උඩුයටිකුරු වෙයි - රන් මිල වාර්තාගත ලෙස ඉහළට

එසේම ඇමරිකානු වෙළඳපොළේ තෙල් මිල 8.5% කට ආසන්න ප්‍රමාණයකින් පහත බැස ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 103.25 දක්වා අඩු වී ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ මෙම මිල පහත වැටීම සිදු වුවද, පෙබරවාරි 28 වන දින ගැටුම් ආරම්භ වීමට පෙර පැවති මිල මට්ටම්වලට වඩා තවමත් බොරතෙල් මිල ඉහළ අගයක පවතින බවයි.

ලෝකෙටම දෝංකාර දුන් තීරණය ට්‍රම්ප් හදිස්සියෙම වෙනස් කරයි - සියල්ල පුදුම කරමින් යළි සති දෙකකට සටන් විරාමයක් ප්‍රකාශ කරයි

ලෝකෙටම දෝංකාර දුන් තීරණය ට්‍රම්ප් හදිස්සියෙම වෙනස් කරයි - සියල්ල පුදුම කරමින් යළි සති දෙකකට සටන් විරාමයක් ප්‍රකාශ කරයි

ලෝකෙටම සැනසීමක් - ඉරානය ජය ගනී? සති දෙකේ සටන් විරාම ගිවිසුම ඉරානය ස්ථිර කරයි

ලෝකෙටම සැනසීමක් - ඉරානය ජය ගනී? සති දෙකේ සටන් විරාම ගිවිසුම ඉරානය ස්ථිර කරයි

හදිසි තත්ත්වයක් - මැද පෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි - දරුණු අගාධයකට ඇද වැටීමේ අවදානමක්

හදිසි තත්ත්වයක් - මැද පෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි - දරුණු අගාධයකට ඇද වැටීමේ අවදානමක්