ලෝකෙටම සැනසීමක් - ඉරානය ජය ගනී? සති දෙකේ සටන් විරාම ගිවිසුම ඉරානය ස්ථිර කරයි
By Kaushi
පාකිස්ථානයේ මැදිහත් වීමෙන් එළඹුණු සති දෙකක තාවකාලික සටන් විරාම ගිවිසුම ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය (Supreme National Security Council) මඟින් නිල වශයෙන් ස්ථිර කර ඇති බවට මෙහර් (Mehr) පුවත් ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අඳාළ ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙම සටන් විරාම ගිවිසුමට ඉරානයේ නව උසස් නායක අයතුල්ලා මොජ්තබා කමේනිගේ අනුමැතිය හිමිව ඇති බවයි.
එසේම මෙම සටන් විරාම ගිවිසුම "ඉරානය ලැබූ ජයග්‍රහණයක්" වශයෙන් ආරක්ෂක මණ්ඩලය සඳහන් කරයි.
ලෝකෙටම දෝංකාර දුන් තීරණය ට්‍රම්ප් හදිස්සියෙම වෙනස් කරයි - සියල්ල පුදුම කරමින් යළි සති දෙකකට සටන් විරාමයක් ප්‍රකාශ කරයි
ඉරානයේ නව නායක මොජ්ටාබා කමේනි සිහිසුන්? පාලනයට සම්බන්ධ වීමට නොහැකි තත්ත්වයක් ගැන රාජ්‍ය තාන්ත්‍රික සටහනකින් එළියට