නතාෂාව අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ස්ථානාධිපති කණගාටු වෙයි

Report

බුදුදහමට අපහාස කළේ යැයි කියමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කනගාටුව පළකර තිබේ.

  මෙම කනගාටුව පළකිරීමට අදාළ ලිපියක් ද රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

“අස්වැසුම’’ ප්‍රතිලභීන් ගැන කණගාටුදායක ආරංචියක්

“අස්වැසුම’’ ප්‍රතිලභීන් ගැන කණගාටුදායක ආරංචියක්

තවද මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේදී සිදුවිය හැකි අනීතිය ක්‍රියා වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවත් රජයේ නීතිඥවරයා ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.

''මන්ත්‍රී නයන වාසල හැර අනෙක් හැමෝම මන්ත්‍රී වැටුප ගන්නවා ''සැගවුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් සහ දීමනා ගැන හෙළිදරව්වක්

''මන්ත්‍රී නයන වාසල හැර අනෙක් හැමෝම මන්ත්‍රී වැටුප ගන්නවා ''සැගවුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් සහ දීමනා ගැන හෙළිදරව්වක්