කිරි ගොවීන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් කිරි ලීටරයක මිල රුපියල් විස්සකින් ඉහළ දමා තිබෙනවා
දැනට කිරි ලීටරයක් සඳහා රුපියල් 140ක මුදලක් ගෙවන අතර, එය රුපියල් 160 දක්වා පසුගිය 1 වැනිදා සිට ඉහළ දමා ඇති බවයි මිල්කෝ සමාගම සඳහන් කළේ.
.....................................................................................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |