කෙරවලපිටියේ ගින්නට හේතුව වහාම හොයන්න - පරිසර නියෝජ්‍ය ඇමතිගෙන් උපදෙස්[UPDATE]

Report

කෙරවලපිටිය කසල අංගනයේ අද (26) දින පෙරවරුවේ ගින්නක් හටගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලන මෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට සහ පරිසර අමාත්‍යංශයේ ඕසෝන් ඒකකය වෙත අදාළ උපදෙස් ලබාදුන් බව වාර්තා වේ.

එමෙන්ම අද පෙරවරුවේ හටගත් මෙම ගින්න අනතුරුව නිවා දැමීමට කටයුතු කළ අතර, ඒ සඳහා ගිනි නිවීමේ රථ 03ක් ද යොදාගෙන තිබූ බව සඳහන්.

කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල ගින්නක්

කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල ගින්නක්

උඩරට දුම්රිය මාර්ගයේ ගින්නක් - ගිනි තබා පලා ගිය බවට සැකයක්

උඩරට දුම්රිය මාර්ගයේ ගින්නක් - ගිනි තබා පලා ගිය බවට සැකයක්