ශ්‍රී ලංකා පොලිසිය වෙතින් මහජනතාවට අති විශේෂ නිවේදනයක්

Report

2026.04.16 දින පැවැත්වීමට නියමිත පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති සහන දිනය සහ 2026.04.17 දින පැවැත්වීමට නියමිත පොලිස්පති මහජන සහන දිනය සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් නොපැවැත්වෙන බවට මහජනතාවට දැනුම් දී ඇත.

එහි නිවේදනය පහතින්,

police notice by ashfa