උද්ධමනයේ දැවැන්ත වෙනසක්..
මෙරට උද්ධමනයෙහි සුවිසල් වෙනසක් සිදුවෙමින් එය පහළ ගොස් ඇති බව සඳහන් වේ.
ඒ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් ලෙසයි.
මේ අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී ඇත.