මම දැඩි කළකිරීමෙන් ඉන්නේ පොරොන්දු කැඩුවට

Report

සමගි ජන බලවේග පක්ෂය විසින් ගනු ලබන ඇතැම් තීරණ හේතුවෙන් තමන් දැඩි කලකිරීමෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න ප්‍රකාශ කර සිටියා.   

දුමින්ද දිසානායක රිමාන්ඩ්

දුමින්ද දිසානායක රිමාන්ඩ්

පසුගියදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට හිමිවූ මන්ත්‍රී ආසනවලට පත්කරන පුද්ගලයින් සම්බන්ධයෙන් කලින් පැවති එකඟතාවයන් ඊයේ වන විට වෙනස් කර ඇති බවයි ඇය කියා සිටියේ.   

එංගලන්තයේ සෞඛ්‍ය අංශයෙන් ලොකු පිම්මක්

එංගලන්තයේ සෞඛ්‍ය අංශයෙන් ලොකු පිම්මක්

ඡන්දයේ දී ඉහළ ප්‍රතිශතයක් ලබා ගන්නා පුද්ගලයින්ට පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධුර ලබාදීමට මිට පෙර පක්ෂය තීරණය කර තිබිනත් එය මේ වන විට වෙනස් කර ඇති බවද මන්ත්‍රීවරිය කියා සිටියා.

මේ නිසා බොහෝ සංවිධායකයින්ට, පාක්ෂිකයන්ට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඇය තවදුරටත් පවසා තිබෙනවා.  

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්