තවත් මානුෂීය ආධාර තොගයක්

Report

ශ්‍රී ලංකාවේ විපතට ජනතාවට සහාය වීමේ අරමුණින්, පාකිස්තාන රජය විසින් ලබාදුන් විශාල මානුෂීය ආධාර තොගයක් අද (15) කොළඹ ජාත්‍යන්තර බහාලුම් වරායට ආනයනය කරනු ලැබීය.

මෙම ආධාර මේජර් ජනරාල් ෆාහීම් උල් අසීස් මහතා විසින් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාර දී ඇත.

මෙම ආධාර තොගයේ අඩංගු කර ඇති භාණ්ඩ අතර අත්‍යවශ්‍ය ඖෂධ, කිරිපිටි, ප්‍රතිශක්තික ආහාර, කූඩාරම්, බ්ලැන්කට්, මදුරු දැල්, ඇඳ ඇතිරිලි, ජල පොම්ප සහ ආලෝක පහන් ඇතුළත් වේ.

මේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

මේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

මෙම සියලු භාණ්ඩ විදුලිය නොමැති කඳවුරුවල, නිවෙස්වල, සහ විපත්‍ර ජනතාවේ අවතැන් වූ ප්‍රදේශවල ජනතාවගේ පරිහරණය සඳහා සැලසුම් කර ඇත.

මෙම මානුෂීය ආධාර භාර ගැනීමේ උත්සවයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහභාගී විය.

අශෝක රන්වලගේ ඇත්ත එළියට තිරිංග හරියට වැඩ නැල්ලු

අශෝක රන්වලගේ ඇත්ත එළියට තිරිංග හරියට වැඩ නැල්ලු