වරායෙන් කවුරුත් සිහිනයෙන්වත් නොසිතූ දෙයක් මතුවෙයි..

Report

කොළඹ වරාය, පරණ ලේකම් කාර්යාලය අසල එස්.ඒ.ජී.ටී වටරවුම අසල අධිවේගී මාර්ගය සඳහා කළ කැණීමකදී මිනිස් ඇටසැකිළි කිහිපයක් හමුවී තිබෙනවා.

අධිවේගී මාර්ගය ඉදිකිරීම් සඳහා මෙම කැනීම් සිදු කර ඇත්තේ, චීන සමාගමක් විසිනුයි.

පොලිසිය සඳහන් කළේ, අඩි 06ක පමණ ගැඹුරකින් මෙම මිනිස් ඇටසැකිලි හමුවී ඇති බවයි.