හිරුණිකා වහාම CIDයට කැඳවයි - එළියට ඇවිත් ඇමති ටිරාන්ගේ පළු අරියි..(VIDEO)
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව හදිසියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිරුනිකා මහත්මිය අමාත්‍ය ටිරාන් වෙත දැඩි දෝෂා රෝපණයක් එල්ල කළා.
ඇය එහිදී කියා සිටියේ ඇය සමඟ සෙල්ලම් කිරීම නවත්වන ලෙසයි. එනම් ගෝඪාභය රනිල්ට බය නැති ඇය ටිරාන්ට බය නොවන බව සඳහන් කළා.
ඇයගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්..