''ලතා අම්මා ඔබ අද විතරයි හිනා නොවුනේ නිවනින්ම නිවේවා ''දයාන් විතාරනයන්ගෙන් සංවේදී සටහනක් මුහුණු පොතට

Report

"හෙළයේ ගීත කෝකිලාවිය" කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අභාවය හේතුවෙන් කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ශෝකයට පත්ව තිබේ.

ඒ අතර ලතා වල්පොල මහත්මිය සමීපව ආශ්‍රය කරන ලද ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරනයන් ''ලතා අම්මා. ඔබ අද විතරයි හිනා නොවුනේ. නිවනින්ම නිවේවා!'' යනුවෙන් සංවේදී සටහනක් සිය මුහුණුපොතට ජායාරූප කිහිපයක්ද එක්කර තිබේ .

ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන නාමයක් සටහන් කළ කලාශූරී ලතා වල්පොල මහත්මියට උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා .   

 

කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතී හෙළයේ ගීත කෝකිලාවිය වෙනුවෙන් මහින්දගෙන් සංවේදී සටහනක්

කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතී හෙළයේ ගීත කෝකිලාවිය වෙනුවෙන් මහින්දගෙන් සංවේදී සටහනක්

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery