ගෝඨා ගෝ ගම ජාත්‍යන්තරය අතික්‍රමණය කළේ මෙහෙමයි - ලන්ඩන් නුවර ඉදි වූ ගෝඨා ගෝ ගම මෙන්න.. (PHOTOS)
By krishani
ගෝඨා ගෝ ගම ශාඛාවක් එංගලන්තයේ ලන්ඩන් නුවර විවෘත කිරීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත
එය වෙස්ට්මිනිස්ටර් මාලිගය හෙවත් එරට පාර්ලිමේන්තුව ආසන්නයේ නිර්මාණය කොට තිබේ.
එහිදී පැවැති විරෝධතාවට 1500කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණ සිටි අතර පිරිස අවධාරණය කළේ රාජපක්ෂවරුන් දැන් ඉවත් විය යුතු යැයි කියාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

