රන් මිල තව තවත් පහලට.- සටහන් වූ නව මිල ගණන් මෙන්න.
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
Gold
By Wayomi
ඊයේ දිනයට සාපේක්ෂව අද (15) දිනයේ ලංකාවේ රන් මිල තවත් පහල ගොස් තිබෙනවා.
හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.
ඒ, අනුව වෙළඳපොළේ අද රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,
? රන් අවුන්ස (Gold Ounce) | Rs.735,266.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.25,940.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.207,500.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.23,780.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.190,250.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 22,700.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs. 181,600.00 |