ඔක්කොම ජරමර අස්සේ රන් මිලත් පහළට .- නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Aug 14, 2024 11:16 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ දිනයේ රන් අවුන්සයක් -රු. 740,645.00ක්, කැරට් 24 ග්‍රෑම් 1 - රු. 26,130.00ක්, කැරට් 22 ග්‍රෑම් 1 - රු. 23,960.00ක්, කැරට් 22 ග්‍රෑම් 8 - රු. 191,650.00ක් සහ කැරට් 21 ග්‍රෑම් 1 - රු. 22,870.00ක් ලෙස සටහන් වුණා.

කෙසේ වෙතත් ඊයේ දිනයට සාපේක්ෂව අද (14) දිනයේ ලංකාවේ රන් මිල පහල ගොස් තිබෙනවා.

ඒ, අනුව වෙළඳපොළේ අද රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්, 

🔸 රන් අවුන්ස (Gold Ounce)          
Rs.736,523.00        
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)          
Rs.25,990.00      
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )         
Rs.207,850.00    
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)         
Rs.23,830.00
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )          
Rs.190,600.00    
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)          
Rs. 22,750.00
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )         
Rs.181,950.00