ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
ගෙවුණු සතිය තුළ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 62 යි සත 39 ක් ලෙස සටහන් විය.
අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 58 යි සත 48 ක් ලෙස සටහන් වේ.