ගැසට් වූ සූදු ක්‍රීඩා නියාමන නීති කෙටුම්පත

Sri Lanka Government Gazette New Gazette Latest Headlines Sinhala news gagana news
By Shehan May 30, 2025 06:03 PM GMT
Shehan

Shehan

Report

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලසීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක්

දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක්

මෙම පනත් කෙටුම්පත මගින් සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම, තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත සහ කැසිනෝ ආඥා පනත ඉවත් කිරීම, ඒ හා සම්බන්ධ කාරණා සඳහා විධිවිධාන සැලසීම අරමුණු කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසු, මෙය සූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනත ලෙස හඳුන්වාදීමට නියමිතය.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

සූදු ක්‍රීඩාවලින් ආදායම් එකතු කිරීම, විනිවිදභාවය සහ යහපාලනය සහතික කිරීම, නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කිරීම මෙම අධිකාරියේ අරමුණ වේ.

පසුගිය අප්‍රේල් 21 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය මෙම අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

ReeCha