අද සිට ගෑස් වෙළඳ පොලේ මිල ගණන් වල සිදු වූ වෙනස..

Report

ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල අඩු කළ මිල අද(07) සිට ක්‍රියාත්මක බව දැනුමිදී තිබෙනවා.

ඊයේ(06) දිනයේ LAUGFS Gas PLC නිවේදනය කළේ. කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කර ඇති බවයි.

300 අද සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අද උදේ සිට කොළඹ රු. 3,690. මීට අමතරව, කිලෝග්‍රෑම් 5 ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින් අඩු කර තිබේ.

120 සිට රු. 1,476 කි. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ද මේ සතිය මුලදී සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කළා.