ගෑස් මිල යළිත් විශාල ගණනකින් අඩු කරයි..සභාපති ගෙන් දැනුම්දීමක්..

Report

හෙට(04) දිනයේ සිට ගෑස් මිල තවදුරටත් පහළ හෙළන බව ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරනවා.

ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල හෙට(04) දිනයේ සිට රුපියල් 3000 ට වඩා අඩු මට්ටමකට පත්වනු ඇති බවයි මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ.

හෙට මධ්‍යම රාත්‍රී සිට නව මිල ක්‍රියාත්මක බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා.

වෙලදපලේ මේ වන විට 12.5 ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 3,186ක්.