ඉන්ධන වලටත් උපරිම සිල්ලර මිලක්.
සියලු සමාගම්වල ඉන්ධන මිල ගණන් මිල සූත්‍රය යටතට ගෙන උපරිම සිල්ලර මිලක් පමණක් රජය විසින් නියම කිරිමට තීරණයක් ගෙන තිබෙනවා.
ඒ බව අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක සඳහන් කළේ ය.
ඒ අනුව එය අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.