නොවැම්බරයේ රුපියල් 50,000න් සිංගප්පූරුවට ගිහින් එන්න. - අඩුම වියදමකින් සිංගප්පූරුවේ සිට කෙලින්ම කොළඹට.

By Wayomi Aug 16, 2024 02:56 AM GMT
Report

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය කරගත අඩුමිල ගුවන් සේවයක් වන Jetstar, එළඹෙන නොවැම්බර් මාසයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිල ගුවන් සේවා ආරම්භ කරනු ලබන බව නිවේදනය කරනවා.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.


Jetstar යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන Qantas හි පූර්ණ අනුබද්ධ ගුවන් සේවයකි.

දෙනෝදහක් ඉදිරියේ රනිල් - සජිත් රටට පෙන්නු හැසිරීමට ලැබුණු ප්‍රතිචාරය. - (VIDEO)

දෙනෝදහක් ඉදිරියේ රනිල් - සජිත් රටට පෙන්නු හැසිරීමට ලැබුණු ප්‍රතිචාරය. - (VIDEO)


Jetstar Asia විසින් ක්‍රියාත්මක මෙම නව සේවාව 2024 නොවැම්බර් 21 වන දින ආරම්භ වන අතර සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවේ කොළඹට සෘජුවම පියාසර කරන එකම අඩු වියදම් ගුවන් සේවය බවට එය පත් වනු ඇත.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.


මේ වන විට Jetstar Asia විසින් සිය ප්‍රවර්ධන කාලසීමාව තුළ විශේෂ වට්ටම් සහිත අඩුමිල ගුවන් ගාස්තු යටතේ ගුවන් ගමන්වාර කිහිපයක් ද හඳුන්වා දී ඇත.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.


ප්‍රවර්ධන කාලසීමාව තුළ දී එක් අයෙකුට රු. 50,000 කට ආසන්න මිලකට Jetstar ගුවන්සේවය හරහා සිංගප්පූරුවට යාමට හා ඒමට හැකියාව ලැබෙනු ඇත.

රන් මිල තව තවත් පහලට.- සටහන් වූ නව මිල ගණන් මෙන්න.

රන් මිල තව තවත් පහලට.- සටහන් වූ නව මිල ගණන් මෙන්න.