දෙනෝදහක් ඉදිරියේ රනිල් - සජිත් රටට පෙන්නු හැසිරීමට ලැබුණු ප්‍රතිචාරය. - (VIDEO)
අද (15) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී සියලුම ජනාධිපති ධූර අපේක්ෂකයන් නාම යෝජනා භාරදීම සඳහා පැමිණි අවස්ථාවේදී එම අපේක්ෂකයින් එකිනෙකා අතර සුහද කතාබස්වල යෙදුනා.
එම අවස්ථාවේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ සිටින අපේක්ෂකයින් සමඟ කතාබස් කරමින්, අතට අත දෙමින් සුබ පතමින් සිටි අතර එම අවස්ථාවේදී ඊට පිටුපසින් සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද අචාරශීලීව අත දිගු කළ නමුත් සජිත් ප්‍රේමදාස එම පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ආයුබෝවන් කරන අයුරු කැමරා කාචයේ සටහන්ව තිබුනා.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.
කෙසේ වෙතත් ඔහුගේ එම හැසිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ මේ වන විට නොයෙකුත් විවේචන මෙන්ම ප්‍රශංසා එල්ල වෙමින් පවතිනවා.
එම වීඩියෝව පහතින්,