නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී [PHOTO]

Report

ජර්මන් ජනාධිපතිට වඩා මෙරට ජනපති කොට කර පින්තූර සැදීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන බව වාර්තා වේ.

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

මේ දිනවලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ නිල රාජ්‍ය සංචාරයක නිරත වෙමින් සිටිනවා.

ණය ගන්න අයට මෙන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක්

ණය ගන්න අයට මෙන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක්

ඒ අනුව එම සංචාරයේදී නිකුත් කරන ලද පින්තූරයක් ව්‍යාජ ලෙස සකසා ඇති බවට ජනාධිපති කාර්යාලයෙන් චෝදනා එල්ල කර ඇත.

උදය ගම්මන්පිල අත්අඩංගුවට...? (VIDEO)

උදය ගම්මන්පිල අත්අඩංගුවට...? (VIDEO)

ඒ අනුව මේ පිළිබඳව එම කාර්යාලයෙන් පරීක්ෂණ පවත්වමින් ඇති බව ද සඳහන්.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා පවසන්නේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට මාධ්‍යවේදියෙකුට ද ජනාධිපති කාර්යාලෙන් කැඳවීමක් ලැබී ඇති බවයි.

මෙසේ කතාබහට ලක්වන අදාළ පින්තූරයේ ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපතිවරයාට වඩා සාමාන්‍ය ආකාරයට වඩා බොහෝ මිටි ලෙස දිස්වන පරිදී සකස් කර තිබෙනවා.

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

GalleryGallery