මුන් මිනිස්සුද - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සනත්ට කැත වැඩක් කරලා

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක විමර්ශන ඒකකය විසින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතාගේ නාමය අවභාවිත කරමින් ව්‍යාජ සමාජ මාධය ගිණුම් සකස් කර මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියෝග කර ඇත. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රබෑව ප්‍රදේශයේ පදිංචි ජනිත් ප්‍රදීප් නම් අයෙකු වේ.

යේසුස් ක්‍රිස්තු වහන්සේ ජනතාවට දර්ශනය වෙලා ?

යේසුස් ක්‍රිස්තු වහන්සේ ජනතාවට දර්ශනය වෙලා ?

සනත් අබේසේකර මහතා නමින් සකස් කළ ව්‍යාජ ගිණුම්වලට ඔහුට නැවත යා නොහැකි සේ අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගෙන අධිකරණයට වාර්තාවක් ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත,   

ආදායම් බද්ද මෙච්චරකින් වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

ආදායම් බද්ද මෙච්චරකින් වැඩි කිරීමට රජයෙන් සැලසුමක්