අද කොටස් වෙළෙඳපොළ 1.42% න් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) දින ඒකක 313.565 කින් (1.42%) ඉහළ ගොස් ඇත.
ඒ අනුව එය 22,445.89ක් වශයෙන් සටහන් විය. එබැවින් වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 3.4ක් බව සඳහන්.