අද දහවල් 12.30ට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමේ
දැනට රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (28) දහවල් 12.30ට කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩ කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ඒ බව නිවේදනය කර ඇත.